School Online Class Chapter's
Posts
New
ICT Introduction (තොරතුරු තාක්ෂණය හැදින්වීම)
- Get link
- X
- Other Apps
තොරතුරු තාක්ෂණය හැදින්වීම පරිගණක තාක්ෂණය හා සන්නිවේදන තාක්ෂණය ඒකාබද්ධ කර ගනිමින් සිදු කරණු ලබන තාෙතුරු හුවමාරුව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ලෙස හදුන්වයි. තොරතුරු තාක්ෂණය නිසා *සන්නිවේදනය වේගවත්ව සිදුකල හැක. *සන්නිවේදනය ඉතා පහසු වීම. *තාත්වික සන්නිවේදනයක් සිදුකල හැකි වීම. *සන්නිවේදන පිරිවැය අවම වීම. *මිනිස් ශ්‍රමය හා කඩදාසි භාවිතය අවම වීම. තාෙ.තා සදහා පවතින බාධා *දැනුවත්කමේ ඌනතා *දුෂ්කර ප්‍රදේශ වල පවතින යටිතල පහසුකම් වල ඌනතා *නවීන මෘදුකාංග වල ඌනතාව *අලුතින් සිදුකරණ ආයෝජන ප්‍රමානවත් නොවීම *සමාජීය ගැටලු දත්ත යනු, යම්කිසි ක්‍රියාවලියකට සාපේක්ෂව එම ක්‍රියාවලියට ඇතුලත් කරන දේ වේ . යම් සකස් කිරීමක් සිදු නොකල අසංවිතිත අංග රහිත අර්ථ රහිත දෑ මෙලෙස හදුන්වයි. දත්ත පවතින ප්‍රධාන ආකාර 3 කි 1) ලිඛිත සටහන් *අක්ෂර (අ,ආ) * සංඛ්‍යා (හිංදු අරාබි ඉලක්කම්, රෝම ඉලක්කම්) * විවිධ සංකේත(@,#,$,%,^,&) 2) ශ්‍රව්‍ය දත්ත * Audio,Voice,Music 3) දෘෂ්‍ය දත්ත * Films, Video දත්ත