Popular posts from this blog
ICT Introduction (තොරතුරු තාක්ෂණය හැදින්වීම)
තොරතුරු තාක්ෂණය හැදින්වීම පරිගණක තාක්ෂණය හා සන්නිවේදන තාක්ෂණය ඒකාබද්ධ කර ගනිමින් සිදු කරණු ලබන තාෙතුරු හුවමාරුව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ලෙස හදුන්වයි. තොරතුරු තාක්ෂණය නිසා *සන්නිවේදනය වේගවත්ව සිදුකල හැක. *සන්නිවේදනය ඉතා පහසු වීම. *තාත්වික සන්නිවේදනයක් සිදුකල හැකි වීම. *සන්නිවේදන පිරිවැය අවම වීම. *මිනිස් ශ්රමය හා කඩදාසි භාවිතය අවම වීම. තාෙ.තා සදහා පවතින බාධා *දැනුවත්කමේ ඌනතා *දුෂ්කර ප්රදේශ වල පවතින යටිතල පහසුකම් වල ඌනතා *නවීන මෘදුකාංග වල ඌනතාව *අලුතින් සිදුකරණ ආයෝජන ප්රමානවත් නොවීම *සමාජීය ගැටලු දත්ත යනු, යම්කිසි ක්රියාවලියකට සාපේක්ෂව එම ක්රියාවලියට ඇතුලත් කරන දේ වේ . යම් සකස් කිරීමක් සිදු නොකල අසංවිතිත අංග රහිත අර්ථ රහිත දෑ මෙලෙස හදුන්වයි. දත්ත පවතින ප්රධාන ආකාර 3 කි 1) ලිඛිත සටහන් ...


Comments