Posts

ICT Introduction (තොරතුරු තාක්ෂණය හැදින්වීම)

  තොරතුරු තාක්ෂණය හැදින්වීම                 පරිගණක තාක්ෂණය හා සන්නිවේදන තාක්ෂණය ඒකාබද්ධ කර ගනිමින් සිදු කරණු ලබන තා‍ෙතුරු හුවමාරුව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ලෙස හදුන්වයි.   තොරතුරු තාක්ෂණය නිසා  *සන්නිවේදනය වේගවත්ව සිදුකල හැක. *සන්නිවේදනය ඉතා පහසු වීම. *තාත්වික සන්නිවේදනයක් සිදුකල හැකි වීම. *සන්නිවේදන පිරිවැය අවම වීම. *මිනිස් ශ්‍රමය හා කඩදාසි භාවිතය අවම වීම. තා‍ෙ.තා සදහා පවතින බාධා          *දැනුවත්කමේ ඌනතා          *දුෂ්කර ප්‍රදේශ වල පවතින යටිතල පහසුකම් වල ඌනතා          *නවීන මෘදුකාංග වල ඌනතාව          *අලුතින් සිදුකරණ ආයෝජන ප්‍රමානවත් නොවීම          *සමාජීය ගැටලු දත්ත යනු,    යම්කිසි ක්‍රියාවලියකට සාපේක්ෂව එම ක්‍රියාවලියට ඇතුලත් කරන දේ වේ . යම් සකස් කිරීමක් සිදු නොකල අසංවිතිත  අංග රහිත අර්ථ රහිත දෑ මෙලෙස හදුන්වයි.      දත්ත පවතින ප්‍රධාන ආකාර 3 කි 1) ලිඛිත සටහන්   ...

Vlog III - Making Tomato Sauce

Image
The process of making a tomato sauce Wash the tomatoes first. Second, take a well-washed clay bar, fill it with water, and place it on the stove. Because the tomatoes are acidic, aluminum reacts in the granules. Open the baked tomatoes in a blender and mix well. Then for 500g of tomatoes 150g of sugar 5g of chili Salt 5g Pepper, garlic, cardamom, ginger swallow into a small cloth and tie. Then add the filtered tomatoes in a finely sieved filter to the heated bar, Then add the sugar, chili, salt, stir well and then add the prepared spice mixture and mix well.